News Line| Off Air
Generic placeholder image

Apr
4

විදුලිය නිපදවන ළමයෙක් ඉන්දියාවෙන් හමුවෙයි. – Photo

658 Views


විදුලිය නිපදවන ළමයෙක් ඉන්දියාවෙන් හමුවෙයි. – Photo

විදුලිය මේ වෙද්දී මිනිසාට නැතුවම බැරි දෙයක් වෙලා අවසන්. පයක් විදුලිය නැතුව හිටියොත් කොච්චර අමාරුවක වැටෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැනේ. විදුලි ආඳා, විදුලිය නිකුත් කරන ජෙලි ෆිෂ් වගේ සත්තු ගැන ඔබ අහලා තියෙනවනේ.

හැබැයි කවදා හරි අහලා තියෙනවද විදුලිය නිපදවන මිනිසෙක් ගැන. චිත්‍රපටියක හැරෙන්න සැබෑ ජීවිතයේදී නම් දැකලා නැතුවට කිසිම සැකයක් නෑ.හැබැයි ඉන්දියාවෙන් විදුලිය නිපදවන ළමයෙක් හමුවෙලා තියෙනවා. මේ සුවිශේෂී ළමයා ඉන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ. අල්ලෙන් සහ යටි පතුලෙන් බල්බයක් දල්වන්න මේ ළමයාට පුළුවන්.

Abu Thahir නම් වූ මේ ළමයාගේ වයස අවුරුදු 9 ක් විතරයි. ඔහුගේ මේ හැකියාව මොකක්ද කියලා වෛද්‍යවරුන්ටත් හිතා ගන්න බැරිලු.


News Articles
Latest Videos
Most Popular Post