News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
6

හිරේට ගිය සල්මාන් ගැන සුපිරි තරු කියූ කතා

1125 Views


හිරේට ගිය සල්මාන් ගැන සුපිරි තරු කියූ කතා

බොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවක් තමයි සල්මන් ඛාන්. අවුරුදු 18 ක් පුරාවට සල්මන්ට එරෙහිව තිබ්බ නඩුවක තීන්දුව ඊයේ ඉන්දීය අධිකරණය ලබා දුන්නා. ඒ ඉතා දුර්ලභ මුවන් දෙදෙනෙක් දඩයම් කරපු නිසා. සල්මන්ට අවුරුදු 5 ක සිර දඬුවම් නියම වුණා.

සල්මන්ට ලැබුණ මේ දඬුවම නිසා රසිකයන් වගේම ඔහුට හිතවත් බොලිවුඩ් තරු ගොඩක් දුක් වුණා. සල්මන්ට ලැබුණ මේ දඩුවමට දුක් වුන තරු කිහිපයක් සල්මන් වෙනුවෙන් ට්විටර් සටහන් තබලා තිබ්බා. මේ තියෙන්නේ ඒ විදියට සුපිරි තරු තියපු ට්විටර් සටහන් කිහිපයක් තමයි මේ.


News Articles
Latest Videos
Most Popular Post