News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
6

ඉදි ආප්ප පාර්සලයෙන් ආ පත්තෑයා.

3888 Views


ඉදි ආප්ප පාර්සලයෙන් ආ පත්තෑයා.

කඩවලින් කන්න එපා කියලා කොච්චර කිව්වත් සමහරුන්ට කඩේකින් නොකෑවොත් නින්ද යන්නේ නැනේ. සමහර කඩවල පාරිභෝගිකයා ගැන හිතලා බොහොම පිරිසිදුව හදානවා. හැබැයි සමහර කඩවල ඉස්සරහා ලස්සනට තිබ්බට කුස්සිය නිකන් ඌරු කොටුවක් වගේ.

යාපනය නගරයෙන් ඉඳිආප්ප පාර්සලයක් ගත්ත පුද්ගලයෙක්ට එකේ තිබිලා පත්තෑයෙක් හම්බෙලා තියෙනවා. ඉඳිආප්ප පාර්සලය ලබා ගත්ත පුද්ගලයා මේ ගැන මහජන සෞඛ්‍ය කාර්යාලයට පැමිණිලි කරලා.

කෑම පාර්සලයේ සිටි පත්තෑයෙක් ගැන අවන්හලට දැනුම් දුන්නම් අවන්හලේ පිරිස් ඔහුට පහර දෙන්නත් හදලා.


News Articles
Latest Videos
Most Popular Post