News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
7

ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩකයන් සතුටින් තියන්න සුරූපී තරුණියන් මිලට ගනියි. – Photo

1220 Views


ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩකයන් සතුටින් තියන්න සුරූපී තරුණියන් මිලට ගනියි. – Photo

තවත් නොබෝ දිනකින් IPL තරඟාවලිය ආරම්භ වෙනවා. ඒ නිසා සේරම කණ්ඩායම මේ වෙද්දී ලහි ලහියේ සූදානම් වෙනවා. හැමෝම බලන්නේ හොඳ මානසිකත්වයකින් තරඟාවලියට යන්න.

රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ නායකයා තරඟාවලිය ආරම්භ වෙන්නත් කලින් ඉවත් වුණා. ඒ පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වුන ස්ටීවන් ස්මිත්. මේ නිසා රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ක්‍රීඩකයින් මානසිකව වැටිලා හිටියේ.

ඒ නිසා රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඉහළ නංවන්න කණ්ඩායමේ කළමනාකාරිත්වය අපූරු වැඩක් කරා. නිවුන් තරුණියන් දෙදෙනෙක් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහළ දමන්න කැඳවලා තිබ්බා. මේ තරුණියන් දෙන්නා තමයි ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය තරුණියන් දෙපලක් වන ටාශි මලික් සහ නුන්ෂි මලික්.

එවරස්ට් කන්ද තරණය කරපු ලාබාලතම සොහොයුරියන් දෙදෙනා ඔවුන්. මේ තරුණියන් දෙදෙනා ක්‍රීඩකයින් සමඟ තමන්ගේ අත්දැකීම් බෙදා ගනිමින් ක්‍රීඩකයින් දිරිගැන්වුවා.


News Articles
Latest Videos
Most Popular Post