News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
8

අලුත් අවුරුද්දට ගමේ රසට කැවිලි හදන හැටි මෙතනින් බලන්න.

1578 Views


අලුත් අවුරුද්දට ගමේ රසට කැවිලි හදන හැටි මෙතනින් බලන්න.

අවුරුදු කිට්ටු වෙද්දී ගෙවල් දොරවල් අස්පස් කරලා ඊළඟට අම්මලා ආච්චිලා සූදානම් වෙන්නේ කැවිලි හදන්න. ලස්සනට කොකිස් මල් පිපෙන හැටි බලන්න, තෙල් තාච්චියේ කැවුම් කැවුම් බැදෙන හැටි බලන්න පොඩි අය හරිම ආවසෙන් ඉන්නේ.

එත් ඉතින් අද කලේ සමහර අය නම් කැවිලි හදන්න දන්නේ නෑ. ඒ නිසා ගොඩක් වෙලාවට කරන්නේ කඩෙන් කැවිලි අරන් එන එක. හැබැයි මේ සැරේ අවුරුද්දට කඩෙන් කැවිලි ගෙන්න ඕන නෑ. ගෙදරිදීම කැවිලි හදාගන්න හැටි අපි කියලා දෙනවා. තමන්ගේ අතින්ම හදපු කැවිලි අවුරුද්දට කනකොට කොච්චර නම් සතුටුද.

මේ තියෙන්නේ කැවිලි වර්ග 10 ක් අවුරුදු මේසයට හද ගන්න හැටි.

වැලිතලප

රුලං අලුවා

රට ඉඳි කැවුම්

නාරං කැවුම්

කොණ්ඩ කැවුම්

කොකිස්

කිරි අලුවා

ආස්මි

https://youtu.be/ydciAMwrRgs


News Articles
Latest Videos
Most Popular Post