News Line| Off Air
Generic placeholder image

Latest Posts

Apr
8

“මම පුහුණුකරුවෙක් වෙන්න ඉගෙන ගත්තේ හතුරු එක්ක, ආරාධනාවක් ලැබුණොත් ඔස්ට්‍රේලියාව අතහැරලා ලංකාවේ පන්දු යවන්නෝ පුහුණු කරන්න එනවා.” – ලොව ඉහලම සුදුසුකම් සපිරූ හිටපු සුපිරි වේග පන්දු යවන්නා සියතට කියයි.

5972 Views

“මම පුහුණුකරුවෙක් වෙන්න ඉගෙන ගත්තේ හතුරු එක්ක, ආරාධනාවක් ලැබුණොත් ඔස්ට්‍රේලියාව අතහැරලා ලංකාවේ පන්දු යවන්නෝ පුහුණු කරන්න එනවා.” – ලොව ඉහලම සුදුසුකම් සපිරූ හිටපු සුපිරි වේග පන්දු යවන්නා සියතට කියයි.

ප්‍රභාත් නිශ්ශංක කියන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු දක්ෂ වේග පන්දු යවන්නෙක්. හැබැයි ඔහු මේ වෙද්දී පුහුණුකරුවෙක් විදියට තමයි කටයුතු කරන්නේ. ඒ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කණ්ඩායමක.

මේ දවස් වල ලංකාවට ඇවිල්ලා ඉන්න ප්‍රභාත් නිශ්ශංක සියත 24 සමඟ කතාබහට එකතු වුණා. මේ වෙලාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වේග පන්දු යවන පුහුණුකරුවෙක් හොයමින් ඉන්නේ. අවස්ථාවක් ලැබුනොත් ඔස්ට්‍රේලියාව අතහැරලා ලංකාවට ඇවිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගන්න උදව්ව කරනවා කියලා ඔහු අපිත් එක්ක කිව්වා.

ඒ වගේම හතුරුසිංහ එක්ක එකට පුහුණුකරු පාඨමාලාවක් හැදෑරුව හැටිත් ප්‍රභාත් අපිට කිව්වා. මේ තියෙන්නේ ප්‍රභාත් නිශ්ශංක සියත 24 සමඟ කල කතාබහ.

https://youtu.be/I52pGGxNltg

News Articles
Latest Videos
Most Popular Post