News Line| Off Air
Generic placeholder image

Apr
9

ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීමෙන් විශ්‍රාම යයි.

629 Views


ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීමෙන් විශ්‍රාම යයි.

වර්තමාන ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා තමයි ඇන්ජලෝ මැතිව්ස්. හැබැයි දැන් දැන් අබාධ වලට ගොදුරු වෙන නිසා ඇන්ජි එක දිගට තරග වලට සහභාගී වෙන්නෙ නෑ.

ඒ අනූව මේ විදිහට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආබාධ වලට ගොදුරු වීමත් එක්ක ක්‍රීඩකයන්ගේ කාර්ය භාරය කලමනාකරණය කරන්න ක්‍රිකට් ආයතනය තීරණය කරලා. ඒ අනූව මින් ඉදිරියට ඇන්ජලෝ පිතිකරුවෙක් විදිහට පමණක් කණ්ඩායමට ක්‍රීඩා කරනවා කියලයි ක්‍රිකට් ආරංචි මාර්ග වලින් දැන ගන්න ලැබෙන්නේ.

ඉතිං ආයෙත් කවදාවත් ඇන්ජලෝ පන්දු යවනවා අපිට දකින්න ලැබෙන්නේ නැහැ.


News Articles
Latest Videos
Most Popular Post