News Line| Off Air
Generic placeholder image

Apr
10

යාළුවන්ට කියලා Photo Edit කරන්න ගිහින් ඔබටත් මේ දේ වෙලා තියෙනවද?

712 Views


යාළුවන්ට කියලා Photo Edit කරන්න ගිහින් ඔබටත් මේ දේ වෙලා තියෙනවද?

සමහරුන්ට Photo එකක් ගත්තම ඒක හොඳ මදී. මොකක් හරි අවුලක් තියෙනවා. ඒ වෙලාවට ඉතිං පිහිටට එන්නේ Photoshop තමයි. Photoshop කියන්නේ මේ වෙද්දී ඡායාරූප කලාව උඩු යටිකුරු කරන්න සමත් වුන Software එකක්.

හැබැයි ඉතිං හැමෝටම Photoshop බැරි නිසා දන්න යාලුවෙක්ට කියලා තමයි Photo එක එඩිට් කර ගන්න වෙන්නේ. සමහර අය Photoshop කාපු අය. Photoshop හදපු අයවත් එච්චර දේවල් කරන්න දන්නේ නැතුව ඇති. අන්න ඒ වගේ කෙනෙක් තමන්ගේ යාලුවෝ Photoshop කරලා ඉල්ලුවම හදලා යවපු Photo ටිකක් තමයි මේ තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post