News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
10

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවා මෙන්න.

1170 Views


අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවා මෙන්න.

අලුත් අවුරුද්දට තියෙන්නේ හරියටම තවත් දවස් 4 ක් විතරයි. ඒ නිසා ගමෙන් පිට වැඩ කරන අය අවුරුද්දට ගමේ යන්න සූදානම් වෙනවා. සහමර අය නම් 13 වෙනිදත් වැඩ කරලා තමයි ගෙදර යන්නේ.

ඒ විදියට ගමේ යන අයටයි, නෑදෑ ගෙවල්වල යන අයටයි පහසුවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව විශේෂ දුම්රිය සේවා ආරම්භ කරලා තියෙනවා. 8 වෙනිදා ඉඳලා 11 වෙනිදා දක්වා මේ විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වෙනවා.

මේ තියෙන්නේ අලුත් අවුරුද්දට ක්‍රියාත්මක වෙන විශේෂ දුම්රිය කාල සටහන.

(ඡායාරුප රජයේ දුම්රිය මගීන්ගේ නිල සමූහය Facebook පිටුවෙන්)


News Articles
Latest Videos
Most Popular Post