පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45 – 48 බර පන්තියේ කාන්තා බොක්සිං ලෝකඩ පදක්කම දිනා ගන්න ශ්‍රී ලංකාවේ අනුෂා කොඩිතුවක්කු සමත් වුනා. ඒ ලෝක කාන්තා බොක්සිං ශුරි මේරි කොම් සමඟ තිබ්බ තියුණු සටනකින් පස්සේ.
1950 පස්සේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරඟයක පදක්කමක් දිනා ගත්ත ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩිකාව විදියට ඇය ඉතිහාසගත වුණා. මිට පෙර ඇල්බට් ප්‍රනාන්දු රිදී පදක්කමක් දිනා ගත්තා. ඒ වගේම ශ්‍රී ලංකා කාන්තා බොක්සිං ක්‍රීඩිකාවක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලෙකදී ලබා ගත් ප්‍රථම පදක්කම විදියට ඉතිහාසගත වුණා.
(දර්ශන අනුග්‍රහය Ceylon Sports)
https://www.facebook.com/CeylonSportsLK/videos/1810780028961531/