News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
15

ජනප්‍රිය නළු දසුන් පතිරණ තාත්තා කෙනෙක් වෙයි.

658 Views


ජනප්‍රිය නළු දසුන් පතිරණ තාත්තා කෙනෙක් වෙයි.

දසුන් පතිරණ කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ චරිතාංග නළුවෙක්. පහුගිය දවසක දසුන් විවාහ නොවීම තාත්තා කෙනෙක් වුණා. ඒ නිසා රටේ හැමෝම ඒ ගැන කතා කරා. දසුන්ට සහ ඔහුගේ පෙම්වතිය මව්පියන් කරමින් පුංචි දූ සිඟිත්තක් උපත ලැබුවා.

දසුන්ගේ පුංචි දියණියගේ ඡායාරුපයක් පළවෙනි වතාවට මාධ්‍යට නිකුත් කරා. මේ ඉන්නේ දසුන්ගේ පවුලට එකතු වුන පුංචි දෝණි.


News Articles
Latest Videos
Most Popular Post