News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
15

දිනේශ් චන්දිමාල් අවුරුදු සමරපු හැටි. – Photos

1414 Views


දිනේශ් චන්දිමාල් අවුරුදු සමරපු හැටි. – Photos

සිංහල හින්දු අලුත් අවුරුද්ද ගෙවිලා ගිහින් තාම පැය කිහිපයක් විතරයි ගතවෙලා තියෙන්නේ. රට වටේම අය බොහොම ජයට අවුරුදු සමරලා තිබ්බා. ලංකාවේ ප්‍රසිද්ධ චරිතත් සරුසාරේට අවුරුදු සමරලා තිබ්බා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් එයාගේ පවුලේ අයත් එක්ක අවුරුදු සැමරුවා. මේ තියෙන්නේ චන්දිමාල් අවුරුදු සමරපු හැටි.


News Articles
Latest Videos
Most Popular Post