News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
15

ලහිරු තිරිමාන්න අවුරුදු සමරපු හැටි. -Photo

1340 Views


ලහිරු තිරිමාන්න අවුරුදු සමරපු හැටි. -Photo

ලැබුවා වූ නව වසර ශ්‍රී ලාංකිකයන් හැමෝම බොහොම ජයට සැමරුවා. අවුරුද් ගෙවිලා ගිහින් දැන් දවසක් විතර වුනත් තාම අවුරුදු උණුසුම නම් මැකිලා නෑ. රට වටේම අය ජයටම අවුරුදු සමරද්දී අපේ රටේ තරුත් අවුරුදු මහා ඉහළින් සැමරුවා.

දිනේෂ් චන්දිමාල් පවුලේ අයත් එක්ක අවුරුදු සමරපු හැටි අපි ඔබට ගෙන ආවා. චන්දිමාල්ගේ කාලයක් හොඳම ක්‍රිකට් සඟයා වෙලා හිටිය ළහිරු තිරිමාන්නත් ඊයේ ජයටම අවුරුදු සමරලා/ මේ තියෙන්නේ තිරිමාන්න එඋඅගෙ බිරිඳ සහ පුංචි පුතා එක්ක අවුරුදු සමරපු හැටි.


News Articles
Latest Videos
Most Popular Post