News Line| Off Air
Generic placeholder image

Apr
16

පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ සැබෑ වයස මෙන්න.

1781 Views


පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ සැබෑ වයස මෙන්න.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ක් ඉන්නවා. ඒ අය තෝරා ගන්නේ මහා මැතිවරණයක් තියලා ජනතාවගේ ඡන්දයෙන්. හැබැයි ඉතින් අපේ රටේ බහුතරයක් ඡන්දය දෙනකොට ඡන්ද අපේක්ෂකයාගේ තොරතුරු හොයලා බලන්නේ නෑ.

තමන්ගේ හිතු මනාපෙට තමයි ඡන්දය දෙන්නේ. මේ විදිය ජනතාව පාර්ලිමේන්තුවට එවපු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් අවුරුදු 50 ට වැඩි අය. වත්මන් පාර්ලිමේන්තුවේ ඉන්න ලාබාලම කෙනා තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය. එතුමියටත් වයස අවුරුදු 30 ක් වෙනවා. සාමාන්‍යයෙන් ලෝකයේ තරුණයින් විදියට සලකන්නේ වයස අවුරුදු 16 – 30 ත් අතර අය. එහෙම බැලුවම අපේ පාර්ලිමේන්තුවේ තරුණයින් ඇත්තෙම නෑ.

සමාජ ජාල ක්‍රියාකාරිකයෙක් වන පැටි හෙවත් යමිල් තිසර වත්මන් පාර්ලිමේන්තුවේ ඉන්න මැති අම්තිලගේ වයස ගණනය කරලා තිබ්බා. මේ තියෙන්නේ 2018.04.16 දිනට පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිලාගේ වයස.

මේ පහතින් තියෙන්නෙ,
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිලගෙ අද දිනට වයස.
??
මං ඉතින් හැදුවෙ. ?

ළාබාලම කෙනා – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ( 30.50)
වයසකම කෙනා – R.සම්බන්ධන් (85.19)

**විමල්ගෙ වයස නම් ශුවර් නෑ ?

(කීප දෙනෙක් ගෙ නෑ,ඒව පස්සෙ දන්නම්)
………………………….

A.R.ඉශාක් 45.55
චන්ද්‍රානි බණ්ඩාර 55.73
S.M.චන්ද්‍රසේන 62.95
D.C.ගමගේ 51.24
දුමින්ද දිසානායක 39.05
වීරකුමාර දිසානායක 47.01
P.හැරිසන් 53.72
S.C.මුතුකුමාරණ 65.14
සෙහාන් සේමසිංහ 41.42

අරවින්ද් කුමාර් 63.41
නිමල් සිරිපාල 73.60
හරින් ප්‍රනාන්දු 39.46
L.W.C.විජේසිරි
රවින්ද්‍ර සමරවීර 61.45
ලක්ෂ්මන් සමරවීර 61.10
වඩිවේල් සුරේෂ් 46.93
තේනුක විදානගමගේ 45.06

G.ශ්‍රිනේෂන් 57.79
S.වියලන්දරන්
සහීර් මවුලානා 61.80
අමීර් අලී 56.32
යෝගේෂ්වරන් සින්නතම්බි 47.97

හර්ශ ද සිල්වා 53.62
අනුර කුමාර 49.39
උදය ගම්මන්පිළ 48.19
මනෝ ගනේශන් 58.33
මොහාන් ලාල් ග්‍රේරු 61.83
බන්ධුල ගුණවර්ධන 65.08
දිනේෂ් ගුණවර්ධන 69.12
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 30.50
රවී කරුණානායක 55.15
ගාමිනී ලොකුගේ 74.94
මුජිබර් රහුමාන් 49.99
සුසිල් ප්‍රේමජන්ත 63.26
විජේදාස රාජපක්ෂ 59.08
පාඨලී චම්පික 52.70
S.M.මරික්කාර් 41.25
සුජීව සේනසිංහ 46.34
විමල් වීරවංශ 48.11
එරාන් වික්‍රමරත්න 60.48
රනිල් වික්‍රමසිංහ 69.06

ෆසීල් කාසීම් 60.61
විමලවීර දිසානයක 63.79
දයා ගමගේ 57.83
K.කවීන්දිරන් 46.88
M.I.M.මන්සූර් 52.46
මොහොමඩ් හරීස් 46.85
ශ්‍රියානි විජේවික්‍රම 49.05

වජිර අබේවර්ධන 55.18
බන්ධුලාල් බණ්ඩාරිගොඩ 48.07
මොහාන් ප්‍රියදර්ශන 51.31
පියසේන ගමගේ 69.26
ගයන්ත කරුණාතිලක 55.65
නිශාන්ත මුතුහෙට්ටිගම 47.20
මනූෂ නානායක්කාර 40.56
රමේෂ් පතිරණ 48.36
විජේපාල හෙට්ටිආරච්චි 60.61
චන්දිම වීරක්කොඩි 49.89

ලසන්ත අලගියවන්න 50.49
ජෝන් අමරතුංග 77.90
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ 57.46
එඩ්වඩ් ගුණසේකර 64.78
හර්ෂණ රාජකරුණා 38.13
ඉන්දික අනුරුද්ධ 42.10
විජිත හේරත් 49.95
සිසිර ජයකොඩි 52.45
කාවින්ද ජයවර්ධන 31.85
නිමල් ලන්සා 43.50
අජිත් මාන්නප්පෙරුම 54.81
චතුර සේනාරත්න 36.15
රන්ජන් රාමනායක 55.10
ප්‍රසන්න රණතුංග 51.29
අර්ජුන රණතුංග 54.37
ප්‍රසන්න රණවීර 43.94
දුලිප් විජේසේකර 52.19
රුවන් විජේවර්ධන 42.70

මහින්ද අමරවීර 56.17
D.V.චානක 30.59
නිහාල් ගලප්පත්ති 63.31
සජිත් ප්‍රේමදාස 51.26
චමල් රාජපක්ෂ 75.46
නාමල් රාජපක්ෂ 32.01
දිලිප් වෙදාරච්චි 61.19

ඩග්ලස් දේවානන්ද 60.51
විජයකලා මහේෂ්වරන් 45.39
E.සරවනපායන් 64.33
මාවයි සේනාධිරාජා 75.47
S.ශ්‍රීදරන් 49.35
ධර්මලිංගම් සිද්ධාර්ථන්
සුමන්තිරන් 54.18

රෝහිත අබේගුණවර්ධන 51.56
නලින්ද ජයතිස්ස 40.98
පියල් නිශාන්ත 47.79
රාජිත සේනාරත්න 67.88
ජයන්ත සමරවීර
පාලිත තෙවරප්පෙරුම 57.95
කුමාර වෙල්ගම 68.03
අජිත් P පෙරේරා 50.37
ලක්ෂ්මන් විජේමාන්න 57.82
විදුර වික්‍රමනායක

සාරථී දුශ්මන්ත 33.52
කනක හේරත් 41.96
සුජිත් සංජය පෙරේරා 53.79
කබීර් හෂීම් 58.91
චම්පිකා ප්‍රේමදාස 69.44
සන්දිත් සමරසිංහ 49.93
රංජිත් සියඹලාපිටිය 56.96
තාරක බාලසූරිය 44.00
තුසිතා විජේමාන්න 53.89

අශෝක අබේසිංහ 61.51
J.C.අලවතුවල 52.18
ඉන්දික බණ්ඩාරනායක 45.60
ජොන්ස්ටන් ප්‍රනාන්දු 53.36
අකිල ඉරාජ් කාරියවසම් 44.90
මහින්ද රාජපක්ෂ 72.41
දයාසිරි ජයසේකර 48.84
තුශාර ඉදුනිල් 49.74
තාරානාත් බස්නායක 37.45
සාලින්ද දිසානායක 59.96
T.B.ඒකනායක 63.63
නලින් බණ්ඩාර 43.86
S.B.නාවින්න 72.14
ගාමිණී ජයවික්‍රම පෙරේරා 77.21
අනුර ප්‍රියදර්ශන යාපා 59.24

ආනන්ද අලුත්ගමගේ 53.97
මහින්දානන්ද අලුත්ගමගේ 53.40
දිලුම් අමුණුගම 36.93
මයන්ත දිසානායක 44.26
කෙහෙළිය රඹුක්වැල්ල
ලොහාන් රත්වත්තේ 49.81
ලක්ෂ්මන් කිරිඇල්ල 70.20
ලකී සේනානායක
රවුෆ් හකීම් 58.00
අබ්දුල් හලීම් 61.63
අනුරාධ ජයරත්න 32.31
වේලු කුමාර් 45.24

රංජිත් අලුවිහාරේ 60.03
වසන්ත අලුවිහාරේ 55.75
ලක්ෂ්මන් වසන්ත පෙරේරා 54.73
ජනක බණ්ඩාර තෙන්නකෝන් 65.00
රෝහිණී කවිරත්න 46.34

මහින්ද යාපා 72.51
ඩලස් අලහප්පෙරුම 58.92
මංගල සමරවීර 61.98
බුද්ධික පතිරණ 44.08
ජන්ද්‍රසිරි ගජධීර 72.13
කාංචන විජේසේකර 35.97
නිරෝෂන් ප්‍රේමරත්න 36.91
සාගල රත්නායක 50.13

උදයශාන්ත ගුණසේකර 45.82
සුමේධා G ජයසේන 65.71
ආනන්ද කුමාරසිරි 64.06
රංජිත් මද්දුම බණ්ඩාර 63.64
විජිත බේරුගොඩ 58.61

අන්ගජන් රාමනාදන් 34.77
ලක්ෂ්මන් යාපා 62.86
සරත් අමුණුගම 78.77
අෂූ මාරසිංහ 46.89
S.B.දිසානායක 66.57
ෆවුසි 80.50
සුනිල් හදුන්නෙත්ති 46.49
හිස්බුල්ලා 55.20
අනෝමා ගමගේ
කරූ ජයසූරිය 77.54
ජයම්පති වික්‍රමරත්ත
මොහොමඩ් නවාවි
මලික් සමරවික්‍රම 69.07
තිලක් මාරපන
ශ්‍රීනාල් ද මෙල් 76.73
ෆයිසර් මුස්තාපා 48.79
මොහොමඩ් නසීර්
ඩිලාන් පෙරේරා 55.99
අතුරලියේ රතන හිමි 55.51
බිමල් රත්නායක 45.05
මලිත් ජයතිලක 45.56
සරත් ෆොන්සේකා 67.32
මහින්ද සමරසිංහ 62.21
ශාන්ති ශ්‍රිකන්දරාජා 52.46
තිලංග සුමතිපාල 53.95
D.M.ස්වාමිනාදන් 72.96
M.S.ටෞෆීක්
K.තුරයිරත්නසිංහම්
විජිත් විජේමුණි සොයිසා

නවීන් දිසානායක 48.60
M.තිලකරාජා 44.54
K.K.පියදාස 70.05
රාධාක්‍රිෂ්ණන් 65.70
C.B.රත්නායක 60.23
මුත්තු සිවලිංගම් 74.74
පලනි දිගම්බරන් 51.26
ආරුමුගන් තොණ්ඩමාන් 53.88

සිරිපාල ගම්ලත් 65.74
සිඩ්නි ජයරත්න
නාලක ප්‍රසාද් කොලොන්නේ
රොෂාන් රණසිංහ 42.47
වසන්ත සේනානායක 44.80

සිසිර කුමාර අබේසේකර
හෙක්ටර් අප්පුහාමි
අරුන්දික ප්‍රනාන්දු 46.58
ප්‍රියංකර ජයරත්න 53.55
සනත් නිශාන්ත පෙරේරා
පාලිත රංගෙ බන්ඩාර 55.60
නිරෝශන් පෙරේරා 46.93
අශෝක ප්‍රියන්ත

තලතා අතුකෝරාල 54.88
රංජිත් සොයිසා 54.95
දුනේෂ් ගන්කන්ද 46.08
පවිත්‍රා වන්නිආරච්චි 53.43
ජෝන් සෙනෙවිරත්න 77.25
හේශාන් විතානගේ 41.80
ප්‍රේමලාල් ජයසේකර 43.41
වාසුදේව නානායක්කාර 79.28
කරුණාරත්න පරණවිතාන 49.87
ජනක වක්කුඹුර 50.33
A.A.විජේතුංග 60.41

M.ඉම්රාන්
M.A.M.මහරුෆ් 60.97
සුසන්ත පුංචිනිළමෙ 57.02
R.සම්බන්ධන් 85.19

සෙල්වම් අඩයික්කලානාථන් 55.85
නඩේසු ශිවශක්ති 53.71
චාල්ස් විමලනාථන්
කාදර් මස්ථාන්
රිශාඩ් බදියුදීන් 45.38
S.ශිවමොහාන්

(මූලාශ්‍ර – mantri lk ,Parliament lk , wikipedia)


News Articles
Latest Videos
Most Popular Post