News Line| Off Air
Generic placeholder image

Apr
16

තමන්ගේ දරුවා පපුවට තුරුළු කරන් සනී ලියොන් කිව්ව සංවේදී කතාව.

792 Views


තමන්ගේ දරුවා පපුවට තුරුළු කරන් සනී ලියොන් කිව්ව සංවේදී කතාව.

සනී ලියොන් කිව්වම ඕනෑම කෙනෙක්ගේ හිතට එන්නේ වැඩිහිටි චිත්‍රපටිවල රඟපාන නිළියක්. හැබැයි මේ වෙද්දී ඇය ජනප්‍රිය බොලිවුඩ් නිළියක්. ඒ වගේම මවක්. හැබැයි සනී ලියෝන්ගේ දියණිය ඇය අරන් හදා ගන්න දරුවෙක්. ඒ වුනත් ඇය තමන්ගේ දියණියට ගොඩාක් ආදරෙයි.
සනී ලියොන් තමන්ගේ දියණියට කොච්චර ආදරෙයිද කියලා Twitter සටහනක් තියලා තිබ්බා. “මගේ හදවතේ, ආත්මයේ සහ ශරීරයේ සෑම කුඩා තැනකින් පවා මම පොරොන්දු වෙනවා මේ ලෝකයේ කෲර දේවල් වලින් සහ එවැනි පුද්ගලයින්ගෙන් ඔබව ආරක්ෂා කරන බවට. එපමණක් නොව මම මගේ ජීවිතය පවා ඔබට දෙනවා ඔබේ රැකවරණය වෙනුවෙන්. කෲර සහ වේදනාව ඇති කරන පුද්ගලයින් හමුවේ ළමුන්ට ආරක්ෂාවක් තිබිය යුතුයි. ඒ නිසා අපි අපේ දරුවන් සමඟ සමීපව ඉමු.” කියලයි සනී ලියොන් කිව්වේ.

https://twitter.com/SunnyLeone/status/985051163102822400


News Articles
Latest Videos
Most Popular Post