මේරියන්ස් කියන්නේ කවදත් අලුත් වැඩ කරන සංගීත කණ්ඩායමක්. ඒ නිසා තමයි ඔවුන්ට තියෙන ඉල්ලුම කවදාවත් අඩු වෙන්නේ නැත්තේ. මේරියන්ස් සංගීත කණ්ඩායම කරන්න යන අලුත් වැඩක් ගැන නලින් ප්‍රනාන්දු Facebook එකට Video එකක් දාලා තිබ්බා. මේ තියෙන්නේ ඒ Video එක.
https://www.facebook.com/mariansmusicalband/videos/1654556831302959/