News Line| Off Air
Generic placeholder image

Apr
17

සචින් තෙන්ඩුල්කාර් මහපාර ක්‍රිකට් පිටියක් කරගෙන වුන දේ මෙන්න. (VIDEO)

556 Views


සචින් තෙන්ඩුල්කාර් මහපාර ක්‍රිකට් පිටියක් කරගෙන වුන දේ මෙන්න. (VIDEO)

සචින් තෙන්ඩුල්කාර් කියන්නේ ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරන්න දායක වුන ක්‍රීඩකයෙක්. සමහර ඉන්දියානුවන් ඔහුට සළකන්නේ දෙවියෙක්ට වගේ. සචින්ව ඇත්තටම මුණගැහෙනවා කියන එක සමහර ඉන්දීයානුවන්ගේ හීනයක්. ඉතින් ඒ විදිහට බලාපොරොත්තු වුනේ නැති වෙලාවක සචින්ව මුණගැහුණු කට්ටියක් ගැන Video එකක් මේ වෙද්දී සමාජ ජාල වල Share වෙනවා.

මේ Video එක තමන්ගේ Twitter ගිණුම හරහා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ සචින්ගේ සම කාලීන ක්‍රීඩකයෙක් වුන විනෝද් කම්බ්ලි. ඔහුගේ Twitter ගිණුමේ තියෙන විදිහට සචින් හවස් කාලයක මුම්බායි නුවර ගමන් කරමින් ඉන්න වෙලාවක තරුණයින් පිරිසක් පාරේ ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳල තියෙනවා. මේක දැක්ක සචින් එයාගේ වාහනෙන් බැහැල මේ තරුණයෝ එක්ක ටික වෙලාවක් ක්‍රිකට් සෙල්ලම් කරල තියෙනවා.

මේ තින්නේ අදාළ වෙලාවේ ගත්ත Video

https://twitter.com/Sachinist/status/985931151503175680


News Articles
Latest Videos
Most Popular Post