News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
18

කසාද බැඳපු ගමන් පුබුදුට කොණ්ඩේ බූ ගාන්න වෙලා – Video

782 Views


කසාද බැඳපු ගමන් පුබුදුට කොණ්ඩේ බූ ගාන්න වෙලා – Video

පුබුදු චතුරංග කියන්නේ නව පරපුරේ දක්ෂ නළුවෙක්. පහුගිය දවසක පුබුදු තනිකඩ ජිවිතයට තිත තියලා මාෂි එක්ක විවාහ වුණා. විවාහ වුනා විතරයි පුබුදුගේ ලොකු වෙනසක් වෙලා.

පුබුදු කොණ්ඩය බූ ගාලා තියෙනවා. මේ ගැන අහන්න අපි පුබුදුට කතා කරා. ඔහු කිව්වේ පහුගිය කාලය පුරාම විවිධ චරිත රඟපාන්න කොණ්ඩය වෙනස්කම් කල නිසා කොණ්ඩයට හානි වෙලා කියලා. ඒ වගේම ටෙලිනාට්‍යක කොණ්ඩය කපන චරිතයක් රඟපාන්නත් එක්කම මේ විදියට කොද්නය කපුවා කියලා.

මේ තියෙන්නේ කොණ්ඩය බූ ගාපු එක ගැන පුබුදු චතුරංග සියත 24 වෙත කිව්ව කතාව.


News Articles
Latest Videos
Most Popular Post