News Line| Off Air
Generic placeholder image

Apr
19

රටින් ගෙනා රත්තරං වලටත් බදු. අලුත්ම රත්තරං මිල මෙන්න.

722 Views


රටින් ගෙනා රත්තරං වලටත් බදු. අලුත්ම රත්තරං මිල මෙන්න.

රත්තරං වලට මිනිසුන්ගේ තියෙන්නේ පුදුම ආසාවක්. කොහොම හරි කියක් හරි හම්බුකරගෙන රත්තරං මාලයක් මුද්දක් ගන්න තමයි ආසාව තියෙන්නේ. ලංකාවට වඩා සමහර රටවල රත්‍රං මිල අඩුයි. ඒ නිසා සමහරු පිටරටින් හොරෙන් රත්‍රං අරගෙන

පහුගිය කාලය පුරාම හොර පාරෙන් ලංකාවට රත්‍රං ගෙනෙන එක වැඩි වෙලා තියෙනවා. ඒ විදියට ගෙනෙන රත්තරං වලින් වැඩි හරියක් අයෙත් වෙනත් රටවලට විකුණන එක කරන්නේ.

මේ නිසා ආනයනික රත්‍රං වලට අය කරන බදු මිල 15%ක් කරලා තියෙනවා. මේ නිසා ආනයනික රත්‍රං පවුමක මිල 64,000 දක්වා වැඩි වෙන්න පුළුවන් කියලයි රත්තරං අලෙවි කරුවන් සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post