නුවර එලිය කියන්නේ දෙස් විදෙස් සංචාරකයින්ගේ පුරවරයක්. මේ දවස්වල නුවරඑළියට වසන්තය උදා වෙලා තියෙන්නේ. මේ දවස්වල නුවරඑලියට ගියොත් විවිධ තරඟ, විශේෂාංග බල ගන්න පුළුවන්.
ශ්‍රී ලංකා සුපවේදීන්ගේ සංගමයත් පහුගිය දවසක නුවරඑළියේදී අපූරු තරඟයක් පැවැත්වුවා. ඒ අයිස් නිර්මාණ තරඟයක්. නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේදී තිබ්බ මේ තරඟයට දිවයිනේ ප්‍රවීන සූපවේදීන් ඇවිත් හිටියා. අයිස් වලින් අපූරු නිරමාණ රැසක් ඔවුන් නිර්මාණය කරා.
තරඟයේ පළවෙනි ස්ථානය දිනා ගත්තේ නුවරඑළිය අරලිය ග්‍රීන් සිටි හෝටලය. දෙවෙනි ස්ථානය හිමිකර ගත්තේ හම්බන්තොට ශැන්ඩ්‍රිලා හෝටලය. මේ තියෙන්නේ ඒ තරඟයේ Video ව.
https://youtu.be/iLlk36CFnpo