News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
20

ලොවම මවිත කරමින් සුපිරි ගායක ජස්ටින් බීබර් කාන්තා වැසිකිළියකින් එළියට එයි. – Photos

738 Views


ලොවම මවිත කරමින් සුපිරි ගායක ජස්ටින් බීබර් කාන්තා වැසිකිළියකින් එළියට එයි. – Photos

ජස්ටින් බීබර් කියන්නේ ලෝකයේ ජනප්‍රියම ගායකයෙක්. විශේෂයෙන්ම තරුණියන් අතර නම් ඉතාම ජනප්‍රියයි. දවස්වල නම් ජස්ටින් බීබර් ටිකක සද්ද වහලා ඉන්නේ. හැබැයි ඔහු ගැන ආන්දෝලනාත්මක ඡායාරුප වගයක් පහුගියදා අන්තර්ජාලයට එකතු වෙලා තිබ්බා.

ඒ ජස්ටින් බීබර් කාන්තා වැසිකිළියක ඉඳලා එලියට එන ඡායාරුප වගයක්. ඔහු මේ විදියට කාන්තා වැසිකිලියකට ගිය හේතුව නම් මෙතෙක් හෙළි වෙලා නෑ. හැබැයි මේ ඡායාරුපය නිසා ජස්ටින් බීබර්ගේ ප්‍රතිරූපයට නම් ලොකු හානියක් වෙලා තියෙනවා.

මේ තියෙන්නේ ඒ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post