පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුථවේ සමාරම්භක අවස්ථාව ඊයේ (19) පැවැත්වුණා. ඒ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසඛෙත් මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් බකිංහැම් මාලිගාවේ දී.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්වුනා. බ්‍රිතාන්‍ය අගමැතිණි තෙරේසා මේ මැතිණිය විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ඉතා උණුසුම් ලෙස පිළිගත්තා.
මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.
( ඡායාරූප : සුදත් සිල්වා – ජනාධිපති මාධ්‍ය අංශය )