News Line| Off Air
Generic placeholder image

Apr
20

ශ්‍රී ලංකා නාවික හමුදාවට එකතු වූ සුපිරි නැව මෙන්න. – Video

2008 Views


ශ්‍රී ලංකා නාවික හමුදාවට එකතු වූ සුපිරි නැව මෙන්න. – Video

ශ්‍රී ලංකා නාවික හමුදාවට තවත් අධිතාක්ෂණික නෞකාවක් පහුගිය දා එකතු වුණා. ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී නිෂ්පාදිත මේ නෞකාව නම් කරලා තියෙන්නේ “සිඳුරළ” නමින්.

මේ අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධිකාරියට පත්කරා. සිඳුරළ නෞකාව මිටර් 105.7 ක් වන අතර, පළල මිටර් 13.6 ක්. නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයන් 100 දෙනෙකුගෙන් නැවේ කාර්යමණ්ඩලය සමන්විත වෙනවා. සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි අංගනයක් ද මේ නෞකාවේ තියෙනවා.

මේ තියෙන්නේ සිඳුරළ නෞකාව අධිකාරියට පත්කළ අවස්ථාව.

 


News Articles
Latest Videos
Most Popular Post