News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

හැමෝගෙම ආදරය දිනාගත් චාමර වීරසිංහ උපන්දිනය සැමරූ හැටි (VIDEO)

1275 Views


හැමෝගෙම ආදරය දිනාගත් චාමර වීරසිංහ උපන්දිනය සැමරූ හැටි (VIDEO)

චාමර වීරසිංහ කියන්නේ ලංකාවේ ඉන්න අතරින් හැමෝම ආදරය කරන චරිතයක්. ඒ නිසාම මෙවර ස්ලිම් නිල්සන් සම්මාන උළෙලේදී ජනතාවගේ ගායකයා සම්මානය දිනා ගන්නත් ඔහු සමත් වුණා.

ඉතින් අද දවස ඔහුට ඉතාමත් සුවිශේෂී දවසක්. ඒ අද (21) ඔහුගේ උපන්දිනය නිසා. චාමර බොහෝම චාම් විදිහට ඔහුගේ උපන් දිනය සමරපු Video එකක් මේ වෙද්දී ඔහුගේ Facebook ගිණුමට එකතු කරල තියෙනවා. මේ තියෙන්නේ ඒ Video එක.

https://www.facebook.com/l.m.chamara.weerasinghe/videos/1150861331723498/


News Articles
Latest Videos
Most Popular Post