News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

මෙහෙමත් බලු වැඩ (VIDEO)

721 Views


මෙහෙමත් බලු වැඩ (VIDEO)

බල්ලා කියන්නේ අතීතයේ ඉඳලා මිනිසාගේ ඇසුරේ වැඩෙන සතෙක්. ඒ අතීතයේ කැලයේ දඩයමේ යද්දී, සත්තු දඩයම් කරන්න කරන්න බල්ලව යොදාගත්තා නිසා. කොහොම වුනත් පහු වෙද්දී බල්ලා කියන්නේ ගෘහස්ථ සුරතලෙක් බවට පත් වුන සතෙක්. එත් මේ වෙද්දී බල්ලා කියන සතාටත් විවිධ පෙළපත් තියෙන නිසා, පෙළපතක් නැති බල්ලෝ පාරට වැටෙන තත්වයකට පත්වෙලා තියෙනවා.

මේ අපි ඔබට කියන්න යන කතාවත් ඒ විදිහට පාරට වැටුන පෙළපතක් නැති සුනඛයන් පිරිසක් ගැන. මේ සුනඛයන්ට ආරක්ෂාව දෙන තැන පිහිටලා තියෙන්නේ මුල්ලේරියාවේ. මෙතන යන එන මං නැතුව මිනිස්සු ගෙනැත් දාපු බල්ලෝ 200 ක් විතර සහ පූසන් විශාල ප්‍රමාණයක් ඉන්නවා.

මේ Video එක බලල ඔබම තීරණය කරන්න, ඇත්තම බල්ලෝ කියන්නේ කවුද කියල…

https://youtu.be/n_9e1OFMqOg


News Articles
Latest Videos
Most Popular Post