වතුර මතින් මෝටර් සයිකලයක් ධාවනය කරන වීඩියෝවක් මේ වෙද්දී සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා. මේ විදිහට යතුරු පැදිය ධාවනය කරන්නේ Luca Colombo කියන සුපිරි යතුරුපැදි ධාවකයා.
ජලය මත ලිස්සල යන්න පුළුවන් උපකරණ මේ යතුරු පැදියට හයි කරලා තිබ්බත්, මේ තරම් වේගයකින් වගේම සමබරතාවයකින් ගිය එක හැමෝම පුදුමයට පත් කරපු දෙයක් වුනා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක.
https://youtu.be/6WsaznOUo1k