News Line| Off Air
Generic placeholder image

Latest Posts

Apr
21

” හොදටම පන්දු යවද්දි එයාලා මට කිවුවා විවේක ගන්න කියලා. රට දිනවන්න මම කරපු දේවල් ක්‍රීඩා ලෝලීන් දන්නවා. Chance එකක් දුන්නොත් ආයෙත් මම වැඩ පෙන්නනවා. ” – සිද්ධ වුණු හැමදේම ලසිත් මාලිංග ඉන්දියාවේ සිට කියයි. – Exclusive Video 

6659 Views

පහුගිය කාලේ ලොකුම අසාධාරණයකට මුහුණ දෙන්න වුණු ක්‍රිකට් ක්‍රීඩකයා තමයි ලසිත් මාලිංග. 2014 හොදම කඩුලු ලාභියා විදිහට ඉන්නකොට මාලිව ටීම් එකෙන් හැලුවා. ක්‍රිකට් පාලක මණ්ඩලය වගේම ක්‍රීඩා ඇමතිතුමා මොන දේ කිවුවත් ඇත්ත කොන්ද කෙලින් තියන් කතා කරපු නිසා මාලිව කැපුවා කියලයි ක්‍රිඩා විචාරකයෝ සාක්ශි පෙන්නමින් කිවුවේ. කොහොම වුණත් තමන්ට ඇත්තටම සිද්ධ වුණු හැමදේම අද මාලි ඉන්දියාවේ ඉදලා කිවුවා.
මේ තියෙන්නේ ඒ Video එක

News Articles
Latest Videos
Most Popular Post