News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
22

මුම්බායි පිලේ වැරදි කරන ක්‍රීඩකයින්ට මහේල දෙන අපූරු දඩුවම මෙන්න.- Video

1157 Views


මුම්බායි පිලේ වැරදි කරන ක්‍රීඩකයින්ට මහේල දෙන අපූරු දඩුවම මෙන්න.- Video

මේ දවස්වල පැවැත්වෙන IPL තරඟාවලියේ ප්‍රභල කණ්ඩායමක් තමයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට කටයුතු කරන්නේ මහේල ජයවර්ධන. පෙන විදියට නම් මහේල ටිකක් සැර පුජුනුකරුවෙක් වගේ.

මුම්බායි පිලේ වැරදි කරන ක්‍රීඩකයින්ට මහේල අපූරු දඩුවමක් දෙන්න පටන් අරන්. ඒ තමයි ප්‍රමදවෙලා එන ක්‍රීඩකයින්ට විශේෂ ඇඳුමක් හදුන්වලා දීලා තියෙනවා. මුම්බායි කණ්ඩායමේම ක්‍රීඩකයින්ගේ කාටූන් රුප තියෙන මේ අඩුම රාත්‍රියට අදින ඇදුමක් වගේ. කවුරු හරි ක්‍රීඩකයෙක් ප්‍රමදවෙලා බස් රථයට ආවොත් කණ්ඩායම සංචාරය කරන සෑම අවස්ථාවකම ඒ ඇඳුමින් තමයි එළියට යන්න ඕන.

මහේලගේ මේ අපූරු දඬුවමට මුලින්ම හසුවුනේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු සූරියකුමාර යාදෙව්. වෙනත් ක්‍රීඩකයෙක් වරදක් කරන කම් යාදෙව්ට මේ ඇඳුම අදින්න වෙනවා.

https://streamable.com/ccawl


News Articles
Latest Videos
Most Popular Post