News Line| Off Air
Generic placeholder image

Apr
22

ස්වාසිලන්තයට අලුත් නමක්.

623 Views


ස්වාසිලන්තයට අලුත් නමක්.

සාමාන්‍යයෙන් රටක නමක් එහෙම හිතුමනාපෙට වෙනස් කරන්න බෑනේ. රටේ ජනතාවගේ බහුතර කැමැත්ත එකට ඕන. හැබැයි ස්වාසිලන්තයේ නම එරට රජතුමා තමන්ගේ තනි කැමැත්තට වෙනස් කරලා තියෙනවා.

ස්වාසිලන්තය අපේ රටට අලුත් නමක් නෙවෙයි. පහුගිය කාලයේ ස්වාසිලන්තයේ රජතුමා ලංකාවටත් ඇවිත් ගිය. බොහොම කෙළිලොල් ජිවිතයක් ගත කරන තෙවන ස්වාටි රජු තමන්ගේ රටේ නම වෙනස් කරලා තියෙනවා. “කින්ඩම් ඔෆ් ස්වාටී” හෙවත් “ස්වාටී රාජධානිය” විදියට තමන්ගේ නම තමයි රජතුමා යොදාගෙන තියෙන්නේ.

ස්වාසිලන්තයේ 50 වන නිදහස් දින සැමරුම් උළෙලේදී ඔහු මේ බව ප්‍රකාශ කරා. ස්වාසිලන්තයදකුණු අප්‍රිකාවේ පිහිටි වර්ග කිලෝමීටර් 17364කින් සමන්විත කුඩා දූපත් රාජ්‍යයක්. මිලියන 1.3ක ජන සංඛ්‍යාවක් තමයි ජිවත් වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post