News Line| Off Air
Generic placeholder image

Apr
23

“අම්මලා තමන් වින්ද දුක් ගැන කිවුවට තාත්තලා වින්ද දුක් ගැන අපි දැන ගන්නේ පිට මිනිස්සුන්ගෙන්.” – ලංකාවම කතා වුණු අරවින්දගේ ආන්දෝලනාත්මක Video එක ඔබ දැක්කද? – EXCLUSIVE

10297 Views


“අම්මලා තමන් වින්ද දුක් ගැන කිවුවට තාත්තලා වින්ද දුක් ගැන අපි දැන ගන්නේ පිට මිනිස්සුන්ගෙන්.” – ලංකාවම කතා වුණු අරවින්දගේ ආන්දෝලනාත්මක Video එක ඔබ දැක්කද? – EXCLUSIVE

ලංකාවේ ඉන්න ජනප්‍රිය වගේම හොදම රේඩියෝ නිවේදකයා සියතේ අරවින්ද බව දැන් රටම පිළිඅරගෙන ඉවරයි. විහිලුවෙන් ඉල ඇදෙනකං ඔබව හිනස්සලා, ඔබේ අත් වලින් වෙන වැරදි අඩුපාඩු පෙන්නලා හීනියට ටොක්කක් අනින අරවින්ද ඔබට අමතක වුණු දේවල් ගැන මතක් කරලා ඔබේ ඇස් කදුලු වලින් පුරවපු තැන් අනන්තයි අප්‍රමාණයි. මේ හැමදේම ඔහු කරන්නේ ඔබ වෙනුවෙන්.
මේ විදිහට අරවින්ද ඉදිරිපත් කරන වැඩසටහන් සියත FM Youtube channel එක ඔස්සේ දහස් ගණන් ශ්‍රාවකයන් අහනවා. ඒ අතර පහුගිය දවසක අරවින්ද කිවුව කතාවක් ගැන මේ වෙද්දි රටේ ලොකූ කතා බහක් ඇතිවෙලා. තාත්තලා දරුවන්ට ආදරේ කරන හැටි ගැන කියපු මේ video එක අද වෙනකොට ලක්ශයකට අධික පිරිසක් YouTube වලින් අහලා තියෙනවා. එතකොට Facebook, whats app සහ viber සමාජ ජාලා වලට අප මුදා හල මේ video එක ලක්ශ 5කට අධික පිරිසක් අහලා තියෙනවා.
ඒ අතර මේ video එක.පන්සල්, පල්ලි වල පූජකවරු ආගමික වැඩසටහන් අතර තමන්ගේ අනුගාමිකයන්ට අහන්න සලස්වලා තියෙනවා. ඒ වගේම නායකත්ව පුහුණු, අභිප්‍රේරක වැඩසටහන් වල දේශකයන්ද මේ video පටය තමන්ගේ දේශන වල ඉන්න අයට අහන්න සලස්වන බවත් අපිට ආරංචි වුණා.
මේ තියෙන්නේ ලංකාවම කතා කරන්න ගත්ත අරවින්ද තාත්තලා ගැන කිවුව් කතාව. ඔබත් අහලා බලන්න.


News Articles
Latest Videos
Most Popular Post