නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් කාශ්මීරයේ කාන්තා රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා ඉදිරිපත්වූ තොරතුරක් පහුගිය ද්වකස අපට වාර්තා වුණා. කාශ්මීරයේ රග්බි ක්‍රීඩා කටයුතු සඳහා නාමල් මන්ත්‍රීවරයාගෙන් උදව් ඉල්ලා සිටීම නිසා තමයි ඔහු මේ කටයුත්ත භාර අරගෙන තිබ්බේ.
ඉතින් එහි පුහුණු සැසියක් අතරතුර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට , කාෂ්මීර ක්‍රීඩීකාවන් එරට භාෂාවේ වචන කිහිපයක් ඉගැන්වීමට උත්සාහ දරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒ Video එක.
https://youtu.be/i5KWE9YYTTs