News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
23

ලොවම මග බලා සිටී රජ කිරුලේ 5 වන හිමිකරුවා මෙලොව එළිය දුටු හැටි. – Video / Photos

873 Views


ලොවම මග බලා සිටී රජ කිරුලේ 5 වන හිමිකරුවා මෙලොව එළිය දුටු හැටි. – Video / Photos

බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි කුමාරයා වන විලියම් කුමාරයාගේ බිරිඳ වන කේම්බ්‍රිජ් ආර්යාව ඊයේ දවසේ පුතෙක් ප්‍රසුත කළා කියල නිල වශයෙන් නිවේදනය කළා. කුමාරයා ඉපදිලා තියෙන්නේ ලන්ඩන් නුවර ශාන්ත මේරි රෝහලේදී. කුමාරයාගේ උපත් බර රාත්තල් 8ක් සහ අවුන්ස 7 ක් බවයි මේ නිවේදනයේ සඳහන් වුනේ.

අලුතෙන් ඉපදුන මේ කුමාරයා රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වෙනි තැන තමයි ඉන්නේ. මව් රැජින සහ අලුත උපන් කුමාරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා කියලයි කෙන්සින්ටන් මාලිගයේ වාර්තා වලින් කියන්නේ.

මේ තියෙන්නේ කෙන්සින්ටන් මාලිගයේ Twitter පිටුවෙන් නිකුත් කල නිළ නිවේදනය

https://youtu.be/yDADpXNtEXg


News Articles
Latest Videos
Most Popular Post