News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

බ්‍රිතාන්‍ය රජ පවුලට එකතු වුන අලුත් සාමාජිකයාගේ නොදුටු ඡායාරුප මෙන්න.

1094 Views


බ්‍රිතාන්‍ය රජ පවුලට එකතු වුන අලුත් සාමාජිකයාගේ නොදුටු ඡායාරුප මෙන්න.

බ්‍රිතාන්‍ය රජ මාලිගය මේ දවස්වල කිරි සුවඳින් පිරිලා ගිහිම් තියෙන්නේ. එකට හේතුව තමයි විලියම්, කේට් යුවළගේ 3 වන දරුවා උපත ලැබීම. බ්‍රිතාන්‍ය රජ ඔටුන්නේ 5 වෙනි හිමිකරු විදියට උපත ලැබුවේ තවත් පුත් කුමාරයෙක්.

පුංචි කුමාරයා ඉපදුනේ ඊයේ උදේ 11.01 ට. ලන්ඩන්වල ශාන්ත මරියා රෝහලේදී තමයි කුමාරයා ඉපදුනේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ කේට් කුමරිය සහ අලුත් කුමාරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා කියලා. අද උදේ විලියම් කුමාරයා සහ ඔහුගේ දුවයි පුතයි අලුත් කුමාරයා බලන්න ආවා.

අලුත් කුමාරයා මාළිගයට එක්කන් යන්න කලින් ජනතාවට පෙන්නන්න විලියම් කුමාරයා අමතක කරේ නෑ. මේ තියෙන්නේ පුංචි කුමාරයාගේ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post