News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

ලෝකයේ විශාලතම රත්තරං බුදු පිළිමය මෙන්න. – Video

1137 Views


ලෝකයේ විශාලතම රත්තරං බුදු පිළිමය මෙන්න. – Video

රත්තරං කියන්නේ ලෝකයේ තියෙන වටිනාම ලෝහ වලින් එකක්. රත්තරං ආභරණයක් පළඳින්න අකමැති කෙනෙක් නෑනේ. මේ වෙද්දී රත්තරං වලින් විවිධ නිර්මාණ කරන්න පෙළඹිලා තියෙනවා.

තායිලන්තයේත් මේ වගේ රත්තරං වලින් කරපු දැවැන්ත නිර්මාණයක් තියෙනවා. ඒ තමයි රත්‍රං බුදු පිළිමයක්. Golden Buddha කියලා තමයි මේ පිළිමය හඳුන්වන්නේ. රත්තරං කිලෝ 5,500 ක් මේ පිළිමය හදන්න භාවිතා කරලා තියෙනවා. ටොන් වලින් කිව්වොත් ටොන් 5.5 ක්.

තායිලන්තයේ බැංකොක් නුවර Wat Traimit විහාරයේ තමයි මේ පිළිමය පිහිටලා තියෙන්නේ.

https://youtu.be/q6oD_YhEGxQ


News Articles
Latest Videos
Most Popular Post