News Line| Off Air
Generic placeholder image

Apr
25

දළ දෙකේ අරුම පුදුම කුකුළෙක් ලංකාවෙන්. – Photos

803 Views


දළ දෙකේ අරුම පුදුම කුකුළෙක් ලංකාවෙන්. – Photos

සාමාන්‍යයෙන් සත්ව ලෝකයේ සතුන් කිහිප දෙනෙක්ටම දළ තියෙනවා. විශේෂයෙන්ම ඇත් දළ වලට ලොකු වටිනාකමක් තියෙනවා. ඒ වගේම වල් ඌරන්ටත් දළ තියෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ දළ පිහිටන්නේ සිව්පා සතුන්ට.

හැබැයි කවදාවත් අහලා තියෙනවද කුකුළන්ට දළ තියෙනවා කියලා. අහලා නැති වුනාට දැන් නම් බලා ගන්නම දළ තියෙන කුකුළෙක් ඉන්නවා. වෙන්නප්පුව කිරිමැටියාන ප්‍රදේශයේ තමයි මේ දළ කුකඋලා ඉන්නේ. හොට දෙපැත්තෙන් දික්වුන දළ දෙකක් මේ කුකුළාට තියෙනවා.

කුකුළාගේ අයිතිකරු කියන විදියට පොඩි කාලයේ කුකුළාට ඉදන්ම දළ තිබිලා තියෙනවා. කුකුළා ලොකු වෙනවත් එක්කම දළ දෙකත් ලොකු වෙලා.


News Articles
Latest Videos
Most Popular Post