සන්ජේ දත් කාලයක් ලෝකයක් ආදරය කරපු නළුවෙක්. හැබැයි පස්සේ මුලු ලෝකෙටම ඔහුව එපා වුණා. ඒ 1993 දි 257 දෙනෙකුට මරු කැදවපු මුම්බායි බෝම්බ ප්‍රරහාරයට සංජේ දත් උදව් කරපු නිසයි.
කරපු වරදට සැරින් සැරේ හිරේ ගියත් සංජේ මේ වෙද්දි Films 100ක විතර රගපාලා තියෙනවා. ඒ වගේම තුන් පාරක් විවාහ වුණු සංජේට, යාලුවෝ ආදරේට කියන්නේ “සංජු බාබා” කියලා.
බොලිවුඩයේ ආන්දෝලනාත්මක චරිතයක් වුණු සංජේ දත්ගේ ජීවිත කතාව ඇතුලත් Film එකක් දැන් හදන්න යනවා. ඒ චිත්‍රපටයෙදි සංජේගේ චරිතයට පණ දෙන්නේ රන්බීර් කපූර්. චිත්‍රපටයේ නම “සංජු”. මේ අවුරුද්දේ ජුනි 29 මේ සංජු Film එක රිලීස් වෙනවා. මේ තියෙන්නේ සංජු Film එකේ Trailer එක.
https://youtu.be/rRr1qiJRsXk