News Line| Off Air
Generic placeholder image

Apr
25

ලංකාවේ තරුණියන් එක රැයින් වශී වෙයි. අැස් ගහන තරුණියගේ වීඩියෝව පරදා අැස් ගහන තරුණයෙකුගේ වීඩියෝවක් තරඟයට. – Video

4120 Views


ලංකාවේ තරුණියන් එක රැයින් වශී වෙයි. අැස් ගහන තරුණියගේ වීඩියෝව පරදා අැස් ගහන තරුණයෙකුගේ වීඩියෝවක් තරඟයට. – Video

පහුගිය කාලයේ අැස් ගහන ගැහැණු ළමයෙක් නිසා බුකියේ පිරිමි ළමයි හිටියේ කරකවලා අැත අැරලා වගේ. කන්න බොන්න, නිදා ගන්න ගියත් එ් වීඩියෝ එක බලපු එක තමයි කරේ. හැබැයි ඉතිං කොල්ලෝ පිස්‍සු වැට්ටුව එ් ගැණු ළමයා ගැන කෙල්ලො නම් හිටියේ තරහින්.

හැබැයි දැන් වෙලා තියෙන්නේ එ්කේ අනිත් පැත්ත. බුකියේ ඉන්න ගැහැණු ළමයි පිස්සු වට්ටන්න අැස් ගහන කොල්ලෙක් සමත් වෙලා. අැස් ගහන ලස්සන තරුණයෙක්ගේ වීඩියෝවක් මේ දවස්වල බුකියේ Share වෙනවා. මේ කොල්ලගේ මූණේ හිනාවටයි බැල්මටයි ගැහැණු ළමයි පිස්‍සු වැටිලා ඉන්නේ.

Satvik Sankhyan කියන තරුණයාගේ Video එකක් තමයි මේ විදියට ලංකාවේ තරුණියන් පිස්සු වට්ටලා තියෙන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකය පුරාම තරුණියන් Satvik Sankhyan ට පිස්සු වැටිලා ඉන්නේ. ඔහුගේ YouTube Video වලට ලැබිලා තියෙන ප්‍රතිචාර වලින් ඒක හොදට ඔප්පු වෙනවා.

එ් වුනත් පිරිමි ළමයින්ගේ නම් වැඩි කැමත්තක් නෑ. සමහරු නම් කෝ ඔය කියන කොල්ලා කියලා බුකිය පීරගෙන හොයනවා. මේ තියෙන්නේ එ් පිරිමි ළමයාගේ වීඩියෝ එක. ගැහැණු ළමයිනුයි පිරිමි ළමයිනුයි දෙගොල්ලොම බලන්නකො එහෙනම්.


News Articles
Latest Videos
Most Popular Post