News Line| Off Air
Generic placeholder image

Apr
25

සියලු සීමා මායිම් බිද එජාපය රැඩිකල් තීන්දුවක් ගනී. ඒකමතිකව නම් කළ නායකයා මෙන්න.

2458 Views


සියලු සීමා මායිම් බිද එජාපය රැඩිකල් තීන්දුවක් ගනී. ඒකමතිකව නම් කළ නායකයා මෙන්න.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන පහුගිය ටිකේම කතා බහ වුනා. එජාපයේම සමහර මන්ත්‍රීවරු කිව්වේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වෙන්න ඕන කියලා.

රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් එජාප නායකත්වයේ හා අගමැති තනතුරේ තියා ගන්න පක්‍ෂය ඒකමතික තීන්දුවත් ගත්තා කියලා නියෝජ්‍ය ඇමති ජේ.සී. අලවතුවල මහතා පැවසුවා. මේ දිනවල සිදුවන පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතුවලදී නායකත්වය ගැන කිසිම කතාවක් වෙන්නේ නෑ කියලා එතුමා වැඩි දුරටත් සඳහන් කරා.

කොහොම වුනත් අනෙකුත් තනතුරු වල වෙනස්කම් ගැන අවසන් තීරණය හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් වෙන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post