News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

ආක්ශේ, සුනිල් ශෙට්ටි එක්ක ගත්ත Selfieය නිසා බොලිවුඩය ඇවිලෙයි. (PHOTOS)

1282 Views


ආක්ශේ, සුනිල් ශෙට්ටි එක්ක ගත්ත Selfieය නිසා බොලිවුඩය ඇවිලෙයි. (PHOTOS)

Padman Film එකට පස්සේ පොඩි කාලයක් විවේකයෙන් හිටිය සුපිරි බොලිවුඩ් නලු ආක්ශේ කුමාර් ආයෙත් Busy වෙලා. ඒ House-full 4 Film එකේ Shooting නිසයි.

මේ පාරත් ප්‍රධාන චරිතය ආක්ශේට ලැබෙන කොට සුනිල් ශෙට්ටිත් Housefull 4 චිත්‍රපටයේ රඟපානවා කියලා කටකතාවක් පැතිරෙනවා.

Shooting අතරදි ආක්ශේ ගත්ත Selfie යක සුනිල් ශෙට්ටිත් ඉන්නවා. ඒ නිසයි සුනිල් මේ චිත්‍රපටයේ රඟපානවා කියලා හැමෝම හිතුවේ. හැබැයි සුනිල් ශෙට්ටි Housefull 4 චිත්‍රපටයේ රඟපානවා කියලා තාම කවුරුත්ම නිල වශයෙන් කියලා නෑ. ඒ වුනාට ලබන අවුරුද්දේ ඔක්තෝබර් වෙද්දි Housefull 4 Release කරනවා කියලයි චිත්‍රපයේ නිශ්පාදක කණ්ඩායම කිවුවේ.

 


News Articles
Latest Videos
Most Popular Post