News Line| Off Air
Generic placeholder image

Apr
27

ගමේ පන්සලක් නැති අඩුව පුරවන්න අටපිරිකර වලින් චෛත්‍යක් හදයි. – Photo

931 Views


ගමේ පන්සලක් නැති අඩුව පුරවන්න අටපිරිකර වලින් චෛත්‍යක් හදයි. – Photo

පන්සල, චෛත්‍ය ඉදිකිරිම ලොකු පිනක්. ඒ වගේ ලොකු පුණ්‍යකර්මයක් පහුගිය දා පවත් වුණා. හෙම්මාතගම උඩතඹවිට ප්‍රදේශයට බලපා තිබුනු බෞද්ධ සිද්ධස්ථානයක අඩුපාඩුවක් තිබුණා. ඒ නිසා ප්‍රදේශවාසීන් එකතුවෙලා විහාරස්ථානයක් ගොඩනැගීමේ පුන්‍ය කටයුත්තකට පහුගිය දා මුලපිරුවා. ඊට සමගාමිව අටපිරිකර තුන්සීයක් යොදා ගනිමින් ඉදිකල චෛත්‍යක අනුරුවක් නිර්මාණය කළා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප.

ඡායාරූප රොෂාන් සී. ප්‍රේමතිලක


News Articles
Latest Videos
Most Popular Post