News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
27

ලංකාවට හඳුන්වාදෙන්න යන අලුත්ම ලිමොසීන් ත්‍රිවිල් එක මෙන්න.

1481 Views


ලංකාවට හඳුන්වාදෙන්න යන අලුත්ම ලිමොසීන් ත්‍රිවිල් එක මෙන්න.

ත්‍රිරෝද රථය පවුලේ වහනය විදියටනේ හදුන්වන්නේ. හතර දෙනෙක් ඉන්න පවුලකට ගැලපෙනම වාහනය තමයි ත්‍රිරෝද රථය. හැබැයි ඉතින් ලංකාවේ නිතිය අනුව ත්‍රිවිල් එකේ පිටි පස්සේ 3 දෙනාට වැඩිය යන්න බෑ.

ඔන්න ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න අලුත්ම ත්‍රිවිල් එකක් හදලා. මේ අලුත් ත්‍රිවිල් එකේ පිටුපස ආසන පේලි 2 ක් තියෙනවා. ඒ වගේම අනිත් ත්‍රිවිල් වලට වඩා දිගින් වැඩි. මඟින් 6 දෙනෙක්ට මේ අලුත් ත්‍රිවිල් එකේ යන්න පුළුවන්.

මේ වෙද්දී ආසියානු රටවල් කිහිපයක මේ ත්‍රිවිල් එක භාවිතා වෙනවා. ළඟදීම ලංකාවටත් මේ ත්‍රිවිල් එක හඳුන්වා දෙනවා කියලයි අපිට ආරංචි වුනේ.


News Articles
Latest Videos
Most Popular Post