News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
28

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ගියා කියපු ගිහානි දැන් කියන කතාව.

1642 Views


පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ගියා කියපු ගිහානි දැන් කියන කතාව.

නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් ලෙස ක්ෂේත්‍රයට ආව ගිහානි වීරසිංහ ගැන පහුගිය දවස් වලදී දී විශේෂ අවධානයක් හිමි වුණා. ඒ ඇය පසුගිය දවස් වල තිබ්බ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සහ ඇය ඒ විදිහට සහභාගී වුනේ කොහොමද කියන ප්‍රශ්නෙත් එක්ක.

මේ ඔක්කොටම උත්තර ඇයගේ Instagram පිටුව හරහා ප්‍රසිද්ධ කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ සටහන.

 


News Articles
Latest Videos
Most Popular Post