News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
28

හර්දික් පාණ්ද්‍යාගේ පරණ පෙම ඉවරයි. අලුත් පෙම්වතිය මෙන්න.

1368 Views


හර්දික් පාණ්ද්‍යාගේ පරණ පෙම ඉවරයි. අලුත් පෙම්වතිය මෙන්න.

ඉන්දීය ජාතික කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ද්‍යා ගැන උණුසුම් පුවත් කිහිපයක්ම මේ දවස්වල අන්තර්ජාල වෙබ් අඩවි වල තිබුණා. ඒවා බොහොමයක තිබ්බේ කාලයක ඉඳන් හර්දික් ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ඇලී අවුරාම් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් ඉන්නවා කියලයි. එත් ළඟකදී ඉඳලා හර්දික් ඇයගෙන් වෙන්ව උර්වෂී රවුටෙලා එක්ක ප්‍රේමයක පැටලිල කියලයි තොරතුරු වාර්තා වෙන්නේ.

කොහොම වුනත් , ඇලී එක්ක තිබුණ ප්‍රේම සම්බන්ධය පහර්දික්ගේ ප්‍රසිද්ධම ප්‍රේම කතාව වුනා. එත් ඔහු මේ වෙද්දී රවුටෙලා එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය එළිපිට පවත්වන ප්‍රේම සම්බන්ධයක් නෙවෙයි කියලයි තොරතුරු වාර්තා වෙන්නේ. උර්වෂි රවුටෙලා පසුගිය දවස්වල වඩාත් ප්‍රේක්ෂක අවධානයට ලක්වුනේ හේට් ස්ටෝරි හතරවෙනි චිත්‍රපටිය හරහායි.


News Articles
Latest Videos
Most Popular Post