News Line| Off Air
Generic placeholder image

Apr
28

මුළු ලෝකෙම හොල්ලපු Tiger Zinda Hai අද රෑ 8:30 ට සියත TV බොලිවුඩ් රිදී තිරයෙන්

709 Views


මුළු ලෝකෙම හොල්ලපු Tiger Zinda Hai අද රෑ 8:30 ට සියත TV බොලිවුඩ් රිදී තිරයෙන්

ගිය අවුරුද්දේ තිරගත වුන බොලිවුඩ් Film අතර වැඩිම අදායමක් ලබාගත් Film එකක් තමයි Tiger Zinda Hai. සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහ සුරූපී බොලිවුඩ් නිළි කත්‍රිනා කායිෆ් මේ Film එකේ රංගනයෙන් දායක වෙනවා. මේ Film එක ඉන්දීය රුපියල් කෝටි 570 ක අදායමක් ලබා ගත්තා.

පහුගියදා තිබුන Film Fair සම්මාන උළෙලේ හොඳම සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයට හිමි සම්මානය දිනන්නත් මේ Film එකට පුළුවන් වුණා.

ඉතින්, මුළු ලෝකෙම හොල්ලපු Tiger Zinda Hai අද රෑ 8:30 ට සියත TV බොලිවුඩ් රිදී තිරයෙන් බලන්න ඔබට අවස්ථාව තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post