News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
29

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් 432 දෙනෙකුට නිදහස

765 Views


වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් 432 දෙනෙකුට නිදහස

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් 432 දෙනෙකුට නිදහස හිමිව තිබෙනවා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අනුමැතිය පරිදියි.

ඒ අනුව සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටි පිරිසකට මෙලෙස නිදහස හිමිවන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. එහි මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, වෙසක් දිනය නිමිත්තෙන් සිරකරුවන් හමුවීමට ඥාති හිතමිත‍්‍රාදීන්ට අවස්ථාව ලබාදී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post