News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

දකුණු කොරියාව එක්ක එකතු වෙන්න උතුරු කොරියාව රටේ වෙලාවත් වෙනස් කරයි.

1283 Views


දකුණු කොරියාව එක්ක එකතු වෙන්න උතුරු කොරියාව රටේ වෙලාවත් වෙනස් කරයි.

මේ දවස්වල ලෝකයේ ප්‍රධානම මාතෘකාව කොරියාවේ සාමය. උතුරු සහ දකුණු කොරියාවේ නායකයින් පහුගිය දවසක එකිනෙකා හමුවුණා.ඒ හමුවෙන් පස්සේ ලෝක සාමය ගැන අලුත් කතා බහක් ඇතිවෙලා තියෙනවා.

කොරියානු අර්ධද්වීපයේ සාමය වෙනුවෙන් උතුරු කොරියානු නායකයා අලුත් වැඩක් කරලා තියෙනවා. ඒ උතුරු කොරියාවේ වෙලාව මිනිත්තු 30 කින් වැඩි කරලා දකුණු කොරියාවේ වෙලාව සමඟ සම කරලා තියෙනවා.

2015 වෙනකම් කොරියානු අර්ධද්වීපයේ තිබ්බේ එකම වෙලාවක්. හැබැයි 2015 දී කිම් ජෝන් අන් උතුරු කොරියාවේ වෙලාව මිනිත්තු 30 කින් පස්සට දැම්මා.


News Articles
Latest Videos
Most Popular Post