News Line| Off Air
Generic placeholder image

May
1

ජාත්‍යන්තර යුධ ගැටුම්, තරුණ උද්ඝෝෂණ, භුමි කම්පා අවධානම, හදීසි ගිනි ගැනීම් වැඩි කරන වසර 47 කට පසුව සිදුවන ප්‍රභලතම අඟහරු මාරුව ඔබට කොහොමද? ලග්නයෙන් ලග්නය සම්පුර්ණ විස්තරය මෙන්න.

1586 Views

ජාත්‍යන්තර යුධ ගැටුම්, තරුණ උද්ඝෝෂණ, භුමි කම්පා අවධානම, හදීසි ගිනි ගැනීම් වැඩි කරන වසර 47 කට පසුව සිදුවන ප්‍රභලතම අඟහරු මාරුව ඔබට කොහොමද? ලග්නයෙන් ලග්නය සම්පුර්ණ විස්තරය මෙන්න.

මැයි මාසේ 2 වෙනිදට ප්‍රභල ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා. වසර 47කට පස්සේ සිද්ධ වෙන මේ අඟහරු මාරුව ලංකාවේ වගේම ලෝකයේ අනාගතයට ලොකු වෙනසක් එක්කරනවා කියලයි ජ්‍යෝතිෂ්‍ය විශාරදයන් කිවුවේ. ජාත්‍යන්තර යුධ ගැටුම් වැඩි වෙන, තරුණ උද්ඝෝෂණ සහ අරගල වැඩි වෙන, භුමි කම්පා අවධානම ඉහළ යන කාලයක් මේ ග්‍රහ මාරුවත් එක්ක සිද්ධ වෙනවා. ඉතිං රටට ලෝකෙට සමාජෙට බොහෝ වෙනසක් එක් කරන මේ ග්‍රහ මාරුව ඔබට බලපාන්නේ කොහොමද කියලා අපි හොයලා බැලුවා.

මේ ලග්නයෙන් ලග්නය අඟහරු මාරුවේ ප්‍රතිපල ඉදිරිපත් කරන්නේ ප්‍රවීන ජ්‍යෝතිර්වේදීන් වෙන වයි.එම්.කේ. යාපා බණ්ඩාර, ලක්ෂ්මන් යූ. ලියනගේ, කැලුම් ගුණතිලක යන මහත්වරු. මේ තියෙන්නේ ඒ විශ්ලේෂණය.

https://youtu.be/3goRzRg6YXw

News Articles
Latest Videos
Most Popular Post