News Line| Off Air
Generic placeholder image

May
2

ශ්‍රී ලංකාවේ සුපිරි ටෙස්ට් ආරම්භක පිතිකරුවා පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වෙයි.

555 Views


ශ්‍රී ලංකාවේ සුපිරි ටෙස්ට් ආරම්භක පිතිකරුවා පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වෙයි.

දිමුත් කරුණාරත්න කියන්නේ වර්තමානයේ ලංකාවේ ඉන්න සාර්ථකම ක්‍රීඩකයෙක්. පහුගිය තරඟාවලි කිහිපය පුරාම ඔහු දස්කම් අතරට ආව,

සුපිරි පළාත් සීමිත පන්දුවාර තරඟාවලිය කට උඩ තියාගෙන දිමුත්ට අකරතැබ්බයක් වෙලා තියෙනවා. ඒ ඊයේ පුහුණුවීම් අතරදී අබාධයකට ලක්වෙලා තියෙනවා.

මේ වෙද්දී ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් ඉන්නවා කියලයි ක්‍රිකට් ආයතනය වාර්තා කරන්නේ. ඔහු ඉක්මනින් සුපිරි පළාත් සීමිත පන්දුවාරට එක්වෙන්න නියමිතයි කියලත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post