News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
3

අමීර් ඛාන් චීනේදී නැත්තටම නැති වෙයි…

1081 Views


අමීර් ඛාන් චීනේදී නැත්තටම නැති වෙයි…

සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් බොලිවුඩයේ වගේම චීනෙත් බොහොම ජනප්‍රියයි. ඒ නිසාම ගොඩක් අය කියන්නේ, චීනෙට අමීර්ට තියෙන තැන කාටවත්ම ගන්න බෑ කියලයි. හැබැයි මේ අභියෝගය ජයගන්න සල්මන් සමත් වෙලා.

පහුගිය කාලෙ සල්මන්ගේ “බජරන්ගි බයිජාන්” චීනේ පටන් ගත්ත කියල අපි ඔබට කිව්වා. චීනෙන් ලැබෙන ආරංචිවල හැටියට මෙච්චර දවසක් චිනේ අංක එක වෙලා තිබුනේ අමිර්ගේ “දංගල්” චිත්‍රපටය. ඒත් මේ වෙද්දී අමිර්ගේ “දංගල්” චිත්‍රපටය පරදලා, අදායම් වාර්තා තියන්න සල්මන්ගේ “බජරන්ගි බයිජාන්” සමත් වෙලා තියෙනවා.

කිසිම කෙනෙක් හීනෙකින්වත් නොහිතපු මේ පෙරළිය හින්දා, තවත් ඉන්දීය Films කිහිපයක්ම මේ වෙද්දී චීනේ තිරගත කරන්න දැන් චිත්‍රපට නිෂ්පාදකවරු තීරණය කරලා. ඒකෙන් මේකෙන් අමීර් ඛාන්ට චීනේ තිබ්බ තැන දැන් නැත්තටම නැති වෙලා කියලයි විචාරකයින් කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post