News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
3

IPL වෙනුවෙන් බ්‍රෙට් ලී වෙස්වලාගෙන යයි. – Video

1523 Views


IPL වෙනුවෙන් බ්‍රෙට් ලී වෙස්වලාගෙන යයි. – Video

බ්‍රෙට් ලී කියන්නේ ලෝකයේ බිහි වුන වේගවත්ම පන්දු යවන්නා. මේ දවස්වල ඉන්දියාවේ පැවැත්වෙන IPL තරඟාවලියේ විචාරකයෙක් විදියට ඔහු එකතු වෙලා ඉන්නවා. ඒ අතරේ ඔහු අපූරු වැඩක් කරා.

බ්‍රෙට් ලි පහුගිය දවසක වෙස්වලාගෙන ඉන්දියාවේ පාසල් සිසුන් පිරිසක් ක්‍රීඩා කරන ස්ථානයකට ගියා. මහළු පුද්ගලයෙක් විදියට වෙස්වලාගෙන ඉන්න බ්‍රෙට් ලී හැසිරුණේ ක්‍රිකට් දන්නේ නෑ වගේ. එතන හිටිය ළමයි ඔහුට ක්‍රීඩා කරන විදිය කියලා දුන්නා.

මුලින් බොහොම අමාරුවෙන් සෙල්ලම් කරපු බ්‍රේල් ලී දැකලා ළමයි හිනා වුණා. හැබැයි පස්සේ ඔහු තමන්ගේ සුපුරුදු ක්‍රීඩා විලාශයට ආවා. සෙල්ලම් කරලා ඉවර වෙලා යද්දී තමයි බ්‍රෙට් ලී ගෙන හිටිය බොරු රවුල් කොණ්ඩ ගැලෙව්වේ. බ්‍රෙට් ලී අඳුන ගත්ත ළමයි සතුටින් කෑගැහුවා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක.

https://streamable.com/nsslx


News Articles
Latest Videos
Most Popular Post